සිංහල තේමා ගීතය

මනුදම් උයනේ කුමරියනේ
හිරිහැර නොව ඒ දියණියනේ
අවියේ බලසිඳ ඉවසුම් සැරසු
අභීත දියණියනේ........

අන් සවියෙන් පියවර නොතැබූ
ගුණදම් විර නෙරුමයි
උත්සාහය පණ සම මිතුරී
අභීත දියණි ඔබයි........

සිනාසී වයාලා දිවි ගීතේ
හැම හදවත් සැනසූ
කැඩීලා බිඳීලා නෑ කිසිදා
දුගී පැලේ රැජිනී........

අභීත දියණි ඔයාමයි
සිරියාවේ කුමරි........