ලී සෝ යොන් (Jang Hee Bin)


උපත : 1982 අප්‍රේල් 16, දකුණු කොරියාව
අධ්‍යාපනය : Hanyang විශ්ව විද්‍යාලය, නාට්‍ය හා චිත්‍රපට
වෳත්තිය : රංගන ශිල්පීනී
ක්‍රියාකාරී වසර : 2002 සිට
කොරියානු නම : Hangul 이소연
උස : 169 cm
බර : 49 kg
ලග්නය : මේෂ
විනෝදාංශ : pansori සහ jazz නර්තනය

ලී සෝ යොන් මුලින්ම රඟපෑමට එක්වුයේ 2003 Untold Scandal නම් චිත්‍රපටයෙනි. ඇය බොහොමයක් රුපවාහිනී ටෙලිනාට්‍ය (Super Rookie, Spring Waltz, Temptation of an Angel) වල දුෂ්ට චරිත රඟපෑ ඇති අතර, අදටත් ඇය රඟපෑ විශිෂ්ටම චරිතය වන්නේ ප්‍රසිද්ධ කොරියානු ඵෙතිහාසික කතාවක් පදනම් කරගන තැනූ Dong Yi ටෙලිනාට්‍යයේ ඇය රඟපෑ චරිතයයි. රුපවාහිනියේ උප චරිත තුල කොටුවී සිටි ඇයට මුලින්ම ප්‍රධාන චරිතයක රඟපෑවේ හාස්‍ය රැගත් ආදර කතාවක් වන Why Did You Come to Our House? යන ටෙලිනාට්‍යයෙනුයි. 
ඇයගේ ජීවිතයේ වඩා ප්‍රීතිමත්ම කාලය උදාවුනේ උද්යෝගිමත් තනිකඩ මවක් ලෙස My Love By My Side හී ඇය කළ රංගනයෙන් පසුවයි. 2012 දී ඇය නැවතත් Dr. Jin හී gisaeng ලෙස කාලච්චේද ටෙලිනාට්‍ය රංගනයට එක්වුණා. ටෙලිනාට්‍යවලදී මෙන් නොව චිත්‍රපටවලදී ඇයට විවිධාංග චරිත වල පෙනී සිටීමේ අවස්ථාව උදා වුනා.
Feathers in the Wind චිත්‍රපටයේ ඇය කළ අමතක නොවන විශිෂ්ට රංගනය නිසා ඇයට "considerable screen presence" සම්මානය ලබාගැනීමට හැකිවුණා.


ඇය රඟපෑ ටෙලිනාට්‍ය


The Birth of a Family (SBS, 2012)
Dr. Jin (MBC, 2012)
My Love By My Side (SBS, 2011)
Dong Yi (MBC, 2010)
Temptation of an Angel (SBS, 2009)
My Life's Golden Age (MBC, 2008)
Why Did You Come to Our House? (SBS, 2008)
Spring Waltz (KBS, 2006)
Let's Get Married (MBC, 2005)
Super Rookie (MBC, 2005)
Spring Days (SBS, 2005)

චිත්‍රපට


Bravo My Life (2007)
Highway Star (2007)
One Shining Day (2006)[8]
Feathers in the Wind (2004)
Joy of Love (internet short, 2004)[9]
Untold Scandal (2003)
Summer Story (2003)[10]
Unborn But Forgotten (2002)