හන් හ්යෝ ජූ (Dong Yi)

උපත : 1987 පෙබරවාරි 22, දකුණු කොරියාව
අධ්‍යාපනය : Dongguk විශ්ව විද්‍යාලය, නාට්‍ය හා චිත්‍රපට
වෳත්තිය : රංගන ශිල්පිනී හා නිරූපිකා
ක්‍රියාකාරී වසර : 2003 සිට
කොරියානු නම : Hangul 한효주
උස : 172  cm
බර : 48 kg
ලග්නය : මීන


හන් හ්යෝ ජූ මුලින්ම මිනිසුන් අතර ප්‍රසිද්ධියට පත්වුනේ 2003දී පැවතී රූපරාජිනි තරඟයකිනුයි. ඇය ඇයගේ රංගන දිවිය ආරම්භ කලේ Nonstop 5 රුපවාහිනී නාට්‍යයෙන් සහ my boss, my teacher යන ප්‍රහසන චිත්‍රපටය තුලිනුයි.

පුද්ගලික ජීවිතය

ඇයගේ මව රජයේ පාසල් පරීක්ෂකාවක් වූ අතර පියා හමුදා සේවකයෙකි. දැරිවියක් ලෙස ඇය ක්‍රීඩාවට ඉතා දක්ෂ වුවාය. උසස් පාසලේ දෙවන වසරේදී ඇය සියෝල් නගරයට පැමිණ Bulgok පාසලට ඇතුලත් වුනා. ඇයගේ පියා මධ්‍යස්ත මතවාදී, සැර පුද්ගලයෙකු වුවද කෙසේ හෝ ඇයට සියෝල් නගරයට ගොස් ඇගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට පුළුවන් වුනා. උසස් පාසලෙන් පසු ඇය  Dongguk විශ්ව විද්‍යාලයට ගොස් නාට්‍ය හා චිත්‍රපට කලාව පිලිබඳ හැදෑරැවා. ඇයගේ විනෝදාංශය වුනේ ගායනයත්, ලිවීමත්ය. ඇය පියානෝ වාදනයටත්, සුරංගනා කතා කිවීමටත්, ලිවීමටත්, දිවීමට සහ කඩු හරඹයටත් ඉතා දක්ෂ වුනා.හන්ට මල්ලි කෙනෙක් සිටින අතර ඇය තවමත් විවාහ වී නොමැත.


හන් හ්යෝ ජූ රඟපෑ චිත්‍රපට හා ටෙලිනාට්‍ය

Lookout
(Movie, 2013)


Love 911
(Movie, 2012)
As Mi Soo


Masquerade
(Movie, 2012)
As Queen Consort

Always
(Movie, 2011)
As Jeong Hwa

Dong Yi
(Drama, 2010)
As Dong Yi

Postman to Heaven
(Movie, 2009)
As Jo Ha-na

Shining Inheritance
(Drama, 2009)
As Ko Pyeong-joong's daughter,
Ko Eun-seong

My Dear Enemy
(Movie, 2008)
As Woman at bus stop/voice on phone

Ride Away
(Movie, 2008)
As Im Ha-jeong

Iljimae
(Drama, 2008)
As Eun-chae, Byeon-sik's
daughter

By Land and Sky
(Drama, 2007)
As Seok Ji-soo
Ad-Lib Night
(Movie, 2006)
Spring Waltz
(Drama, 2006)
My Boss, My Teacher
(Movie, 2005)