බයි සූ බින් (Cha Chun Soo)

උපන් නම : යූන් තායි වූක්
හුරතල් නාමය : සනී බයි
උපත : 1976 දෙසැම්බර් 9, දකුණු කොරියාව
අධ්‍යාපනය : Daejin විශ්ව විද්‍යාලය, නාට්‍ය හා චිත්‍රපට
අමතර අධ්‍යාපනය : ජායාරූපකරණය
වෳත්තිය : රංගන ශිල්පී
ක්‍රියාකාරී වසර : 2002 සිට
කොරියානු නම : Hangul 배수빈
උස : 180 cm
බර : 68 kg
ලග්නය : ධනු
විශේෂ හැකියා : පිහිනුම්, Jazz නර්තනය, අශ්වයන් පැදීම, හොරණෑ සහ බෙර වාදනය
භාෂා හැකියා : කොරියන්, චීන, ඉංග්‍රීසි
විනෝදාංශ : චිත්‍රපට නැරඹීම

ඔහු මුලින්ම ඉගෙනගත්තේ ජායාරූපකරණයයි. ඔහු විලාසිතා දැක්මක නිරූපනයේ යෙදී සිටින අවස්ථාවක හොංකොං අධ්‍යක්ෂකවරයෙක් වන කා-වයි මහතාට ඔහුව නෙත ගැටුනා. ඔහු මුලින්ම රංගනයට ප්‍රවේශ වුනේ World War II The Proof of Memories නම් චීන CCTV ටෙලිනාට්‍යයේ Xiao Han Sheng නම් චරිතය රංගනයෙනුයි.

ඔහු රඟපෑ ටෙලිනාට්‍ය


49 Days (SBS / 2011) - Kang Min-ho
Drama Special "Just Say It!" (KBS2 / 2010) - Jung Gi-young[10]
Dong Yi (MBC / 2010) - Bodyguard Cha Chun-soo
Temptation of an Angel (SBS / 2009) - Shin Hyun-woo / Ahn Jae-seong
Brilliant Legacy (SBS / 2009) - Park Jun-se
Painter of the Wind (SBS / 2008) - King Jeongjo
Woman of Matchless Beauty, Park Jung-geum (MBC / 2008) - Detective
Auction House (MBC / 2007) - Park Ki-hyun (guest appearance, ep 12)
Jumong (MBC / 2006-2007) - Sa-yong
Let's Get Married (MBC / 2005) - Jung Jae-joon
Fashion 70's (SBS / 2005) - 중공군 Sowi (bit part)
Best Theater "낙조 속에서 울다" (MBC / 2005) - Hyeong-guk
Emperor of the Sea (KBS2 / 2004-2005) - Kim Yang
When a Man Loves a Woman (SBS / 2004) - Suk-hyun
Best Theater "My Brother Lives in Shaolin Temple" (MBC / 2004) - Moon Bak-joo
The Proof of Memories (CCTV / 2002) as Xiao Han Sheng

චිත්‍රපට


Mai Ratima (2012) - Soo-young
26 Years (2012) - Kim Joo-an
Horror Stories (2012) - Company president Min (segment "Kongjwi, Patjwi")
The Way - Man of the White Porcelain (2012) - Chung-rim
Share the Vision (2011, 4D music video film)
Ghost aka Be With Me (2010) - (segment "Tell Me Your Name") - tarot card fortune teller
Girlfriends (2009) - Jin-ho
Fly High (2009) - Ho-soo
After the Banquet (2009) - Kim Seong-ho
Goodbye Mom (2009) - Cheol-min
Club Butterfly (2001) - Jin-ho